LankaPay නිෂ්පාදන ක්‍රියාකාරිත්ව දර්ශකය
මෙම දර්ශකය මඟින් විනිවිද භාවයකින් යුතු සක්‍රීය කාල දත්ත සපයන අතර, LankaPay වෙතින් ඔබ අපේක්ෂා කරන විශ්වසනීයත්වය සහතික කරමින් ඔබට විශ්වාසයෙන් යුතුව නිවැරදි තීරණ ගැනීමට සහය වෙයි.
නිෂ්පාදන ක්‍රියාකාරිත්ව දර්ශකය ගැන වැඩිදුර දැනගන්න:
- මූල්‍ය ආයතන සඳහා චෙක්පත් නිෂ්කාශනය, SLIPS, ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශනය සහ ඇමරිකානු ඩොලර් මාර්ගගත ගෙවීම් පද්ධතිය තුළ සක්‍රීය බව පිළිබඳ තොරතුරු මෙහි දැක්වේ. නමුත් මෙම මූල්‍ය ආයතන විසින් තම පාරිභෝගිකයන් සඳහා ලබාදෙන නිෂ්කාශන කවුළු මෙහි ඇතුළත් නොවේ.
- නිෂ්පාදනයකට හෝ ඊට අදාළ සේවාවකට බලපෑමක් සිදුවන ඕනෑම සිද්ධියක් “භාවිතයේ නොමැත” ලෙස දක්වයි.
- මෙම නිෂ්පාදන පුවරුවෙහි දක්වා නැති කුමන හෝ ගැටලුවක් ඔබට පැන නැගී ඇත්නම් කරුණාකාර LankaPay සහය සඳහා අමතන්න.